Breaking News

”බොදුබලසේනාව අන්තවාදී ආයතනයක්”, බො.බ.සේ.ට එරෙහිව තනිවම වීථිබට මිනිසා!

11001

‘‘දැන් ලංකාවේ ආගම විකුණලා ඉවරයි. බොදුබල සේනාව කියන්නෙ, අන්තවාදී ආයතනයක්. ඒගොල්ලේ කියන කරන දේවල් වල කිසිම බෞද්ධකමක් නෑ, මම ඒක මෙතන ඉදන් කියනවා.‘‘ යැයී ඊයේ(17) කොළඹ බොදු බල සේනා මූලස්ථානය අසල බිම තනිවම වාඩිවී නිහඩ විරෝධයක් දැක්වූ සුමේද විජේනායක නම් තරැණයෙක් එසේ පවසා සිටියේ ය. ඉහත දැක්වෙන්නේ ඔහු පැවසූ අදහස් ය.

No comments