Breaking News

අසාද් සාලි අත්අඩංගුවට

4661678060-L කොළඹ හිටපු නගරාධිපතිවරයෙකු මෙන්ම නාගරික මන්ත්‍රීවරයෙකු වන අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළොන්නාව පිහිටි ඔහුගේ නිවසේ සිටියදී අද (02) උදෑසන මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව කියැවෙයි.

No comments