කැසිනෝ කමක් නෑ - ජා.හෙ.උ
ආණ්ඩුව විසින් සම්මත කරන ලද 2012 කැසිනෝ පනතට අනුව කැසිනො ව්‍යාපාරය වර්ධනය කිරීමට එකඟ බව ජාතික හෙල උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රකාශකොට ඇත.
"සියයට 5 ක බදු සහනයක් ලබාදෙමින් කරන කැසිනෝ ප්‍රවර්ධනය මහින්ද චින්තනටය පටහැනි බවත් තම පක්ෂයේ ප්‍රතිපත්තිය සුරාවෙන් සූදුවෙන් තොර ලංකාවක් වුවත් එය ක්‍රයාත්මක කිරීමට නොහැකි" බවත් තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේය.
උපුටා ගැනීම : www.lankatruth.com
Dharma Rajjaya ?????
ReplyDelete